අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කොල්ලුපිටියේදි මෙම විරෝධතාව පැවැත්වීය. සරසවි සිසූහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් කොල්ලුපිටියට පැමිණියහ.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්ද නිර්මාණය විය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු






