ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම අතුරුදන්වීමට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් දඬුවම් ලබාදී තම පවුල්වෙත සාධාරණය ඉටුකරන ලෙස ඥාතීන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
ගෝඨාගේ ගැසට් අවලංගු නොකර සහල් ගැටලුව ලිහන්න බැරිලු
chathuri Wednesday, 27 February 2019 01:09 AM
පොඩි. දරුවෝ මොනවා. දන්නවද . කාවද මේ බදාගන ඉන්නේ. බුදුඅම්මෝ. ,,,,,, තජුදින්. ලසන්ත , එක්නැලිගොඩ. ඇතුළු. සැමට. වුන. දේ. , මේ මිනිසුන්ට පුලුවන්ද . මේ අසරනයින්ව ගොනාට. අන්දන්න , ඔය. ගෙජ්ජි. වැල කිල්ලට. අහුවෙයි. බලාගෙන. අප්පිරියයි දකින කොටත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd