ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
ශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උළෙලේදී මාලනී වෙබ් අඩවිය විවෘත කිරීමද,මාලනී අභිනන්දනීය ග්‍රන්ථය එළිදැක්වීමද සිදුකෙරුණි.
සමන් අතාවුදහෙට්ටි හා බිම්සරා ප්‍රේමරත්නගේ නිවේදන කටයුත්තෙන් සිදුකෙරුණු මෙම වැඩසටහන නර්තනයෙන් හැඩ කරන ලද්දේ චන්න උපුලි රංගායතනය විසිනි. මෙම අවස්ථාව සදහා ක්ෂේත්රයේ ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවන් රැසක්ද, දේශපාලඥයන්ද සහභාගි වූහ.
නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd