ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
මහනුවර - යාපනය මාර්ගයේ (A9) කොකාවිල් ප්‍රදේශයේදි යාපනය දෙසට ධාවනය වූ වෑන් රථය් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ සිව් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. රියදුරු හා තවත් සිව්දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
එම තුවාලකරුවන් අතරින් සිව් දෙනෙක් මෙසේ මියගොස් ඇත. ඊයේ (09දා) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd