එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් දිසානායක, ප්රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.
නව එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු..
කාවින්ද ජයවර්ධන - මීගමුව ආසන සංවිධායක
ලලිත් දිසානායක - අරණායක ආසන සංවිධායක
රූකාන්ත ගුණතිලක - දඹදෙණිය සංවිධායක
තිළිණ බණ්ඩාර තෙන්නකෝන් - පාතදුම්බර සංවිධායක




