ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
සෙලාන් කොළඹ මොටර් රථ දැක්ම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (19දා) ආරම්භවිය. 11 වැනි වරටත් සංවිධානය කළ මෙම මෝටර් රථ දැක්ම එළැඹෙන 21 දා තෙක් පැවැත්වෙයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙයි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දරයි. අද දිනයේදි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෝටර් රථ දැක්ම විවෘත කරන ලදී.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd