ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
Air Force Mini Air Tattoo – 2018 ප්‍රදර්ශනය හා සැණකෙළිය ගුවන් හමුදා වීරවිල කඳවුරේදී සාර්ථකව පැවැත්විණ. මෙය නැරඹීම සඳහා 84000කට අධික ජන සංඛ්‍යාවක් එක්ව සිටි බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා
මගින් සිදු කරන ලද ගුවන් කරනම් හා සංදර්ශන, ගිනි නිවීමේ අභ්‍යාසයන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් ගේ හා ගුවන් යානා මගින් සිදුකරන මුදවා ගැනීමේ සජීවී සංදර්ශණද පැවැත්විණ. මෙහිදී ගුවන් සුනඛ සංදර්ශනයක්ද පැවැත්වීය.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
Champa Monday, 23 July 2018 07:53 PM
Oh, this is so beautiful. I like the flag colours of the aircraft in the flypast. Well done, Air Force!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd