ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්විණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Champa Tuesday, 04 February 2020 06:40 PM
කිසි ගතියක් නැහැ. ගාලු මුවදොර වගේ නැහැ. මේ තමයි මිනිස්සු ත්‍රිවිධ හමුදාව දකින්න බලා ඉන්න අවුරුද්දේ එකම දවස. අනික ආබාධිත සෙබළු අයින් කරපු එක වැරදියි. ආබාධිත සෙබළු රටේ ජනතාවගේ හදවත් තුල ඉන්න පිරිසක්. අපිට ත්රස්තවාදීන්ගෙන් නිදහස් ලබා දෙන්න පුරෝගාමී වුනු ඔවුන් නිදහස් දින පෙළපාලියේ යනකොට බලා ඉන්න මිනිස්සු ඔවුන්ට අත්පොලසන් දෙනවා. ආරාධිත අමුත්තෝ පුටු වලින් නැගිටලා ආචාර කරනවා. ආබාධිත රණවිරුවෝ අයින් කරපු එක වැරදියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd