කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන පාපැදියක් නිපදවා ඇත.
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් පිරනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු කරයි.
තම සීයාගේද සහය ඇතිව විවිධ ස්ථානයන්වලින් ඉවතලන උපකරන ආදිය එකතු කොට මෙම සූර්ය බලයෙන් ගමන් කිරීමට හැකි පාපැදිය නිර්මාණය කර තිබේ.




