saravita-anim2

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

uncategorized - timelapse 6175 hours ago

LATEST

දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 70 ක්

calendar_today 2021 මැයි 24 - 10:34 remove_red_eye - 722  

එළවළු වෙළඳාම සඳහා 24 දින අලුයම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

යුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහගේ පුත්‍රයා වන සනුක වික්‍රමසිංහ යනු පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ සංගීතය වෙනස් මගකට ගෙනගිය නිර්මාණකරුවෙකි. ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන සනුක එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ වූ සංගීත වැඩසටහනක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

Read More

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා වරාය අධිකාරිය සමත්ව තිබේ.

Read More

මේ ව්‍යසසනය හමුවේ ජනී ජනයා රොද බැඳි බොහෝ තැන් පාළුවෙන් පාළුවට ගොස් තිබේ. බොහෝ සිද්ධස්ථාන ආශ්‍රිතවද දැකිය හැක්කේ එවැනිම දසුනකි. ඉන් සිදුව ඇත්තේ මේ පුදබිම් වැදපුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන්ට යමක් විකුණා එදිනෙදා දවස සරි කළ අපමණක් දෙනෙකුගේ ජීවනෝපායන් අහිමි වීමය. ඓතිහාසික අනුරාධපුරයට වට වන්දනාවේ එන සමහරෙකු අටමස්ථානෙන්, මිහින්තලයෙන් බැහැරව අවශේෂව වැදපුදා ගැනීමට පැමිණෙන ස්ථාන අතර අවුකන සහ රැස් වෙහෙර සිද්ධස්ථාන වෙත ඇත්තේ විශේෂ පිළිගැනීමකි. විසල් කලාවැව

Read More

“ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභියෝගය භාර ගන්නවා. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැති වීම අරමුණට ළඟා වීමට බාධාවක් නොවේ. කතා කර කර නොසිට ගොවියා දැනුම්වත් කර වගා බිමට බැස නිරෝගිමත් පරපුරක් බිහිකිරීමට එක්වන්න.....”

Read More

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.

Read More

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.

Read More

ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට දුම්රිය සේවය හඳුන්වා දුන්නේ 1864 වර්ෂයේදීය. මෙම දුම්රිය සේවය වර්තමානය වන විට මෙරට ප්‍රවාහන මාධ්‍යයන්හී ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. දිනපතා මගීන් දහස් ගණනක් භාවිත කරනා දුම්රිය සේවය පිළිබඳ නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් වන්නේ නියමිත කාලසටහනට සියලුම දුම්රියන් ධාවනය කිරීමක් බලාපොරොත්තු විය නොහැකිය යන්නයි. මෙලෙස දුම්රිය ප්‍රමාද වීමට හේතු ගණනාවක් පවතියි. ඉන් එක් හේතුවක් ලෙස දුම්රිය පීලි පැනීම් දැක්විය හැකිය. අද අවධානය ඒ පිළිබඳවය.

Read More

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ වත්මන් රජය විසින් රැකියා විරහිත උපාධිධාරී 60000කට අධික පිරිසක්අවස්ථා කිහිපයකදී රාජ්‍ය අංශයට බඳවා ගැනීම සිදුවිය. වසරක සමාරම්භක පුහුණුවකට යටත්ව බඳවා ගත් මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වන විට විවිධ රාජ්‍ය ආයතනවල සමාරම්භක පුහුණුව සඳහා අනියුක්ත කර තිබීම දැකග. හැකිය. රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පුහුණු වැඩසටහනේ යම් යම් වෙනස් වීම් සිදු වූවත් මේ වන විට මෙම පුහුණුව දිස්ත්‍රික් මට්ටමින් සිදුකරමින් ප

Read More

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

පවතින වසංගත තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍යම කටයුතු වලට පමණක් නිවසෙන් බැහැර වන ලෙසත් ජනතාව එක් රැස්වන කටයුතු සංවිධානය නොකරන ලෙසත් රජය විසින් එළිදැක්වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ සදහන් කර ඇත. මේ නිසාම වෙනදා මෙන් දිවයිනේ විවිධ ස්ථාන වල සංවිධානය වන ලේ දන්දීමේ කඳවුරු සංවිධානය වන්නේ නැති තරම්ය. මේ හේතුව නිසා රටේ රුධිර සංචිත වේගයෙන් පහළ බසිමින් තිබේ. මේ අවස්ථාවේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් අයදින රෝගී ජීවිත වෙනුවෙන් කරන සටහනකි මේ.

Read More

කෝවිඩ් 19 රෝගයෙහි තුන්වන රැල්ල මේ වනවිට ලංකාවම ආක්‍රමණය කර තිබෙනවා යැයි පැවසුවහොත් නිවැරදියි. මේ වනවිට සංචරණ සීමා සහිතව සහ ප්‍රදේශ රැසක් හුදෙකලා කරමින් රටේ කටයුතු සිදුවේ. කෝවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවක් ඔස්සේ මෙම ලිපිය සකස් වී තිබේ

Read More

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස මීට සුලු මොහොතකට පෙර කිරුළ පැළදුවාය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත් විශාල ලෙස වාර්තා වෙද්දි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

Read More

මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් 19 වේගවත් පැතිරීම හේතුවෙන් සංචරණ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග බොහෝ නාගරික ප්‍රදේශ පාළු තත්ත්වයක් ගනු ලැබීය.

Read More

වරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.

Read More

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.

Read More

(LONG READS)ට්‍රැවල් කරන එක කැම්මැලි වෙච්ච මිනිස්සු ඉන්නවා. ට්‍රැවල් කරනවට වඩා සෝෆාවක ඇල වෙලා ටීවී එකේ මැච් එකක් බලාගෙන ඉන්න එක සතුටක් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුන්ටත් ට්‍රැවල් කරන්න හිතෙන විදියෙ වැඩක් කරපු තරුණයෙකු අද අප හා සංවාදයකට එකතු වෙනවා

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.

Read More

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.

Read More

කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

Read More

චීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .

Read More

සංචාරක පක්ෂීන්ගේ නිජබිමක් ලෙස දුර අතීතයේ සිටම ලංකාව හැඳින්විය හැක. විශේෂයෙන් සෘතු වෙනස්වීම්වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් අතිවිශාලය. එමෙන්ම ලංකාව යනු සංචාරක පක්ෂීන් අවසානයට පැමිණ නතර වන රටකි. ඔවුන්ගේ පැමිණීම තුළින් අපේ පරිසර පද්ධතියට විශාල සේවයක් මෙන්ම වැදගත්කමක් ලැබේ. මැයි 08වන දින ‘ලෝක සංචාරක පක්ෂීන්ගේ දිනයයි’. එබැවින් ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් පිළිබඳව සහ ඔවුන්ට ලංකාව තුළ ඇතිවන ගැටලු, තර්ජන පිළිබඳව සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, නීත

Read More

අද වනවිට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අවධානයට ලක්වී ඇති කාරණයක් ලෙස පරිසර විනාශය පෙන්වා දිය හැකිය. මේ නිසා ආණ්ඩුවේ දේශපාලනඥයන්, සිවිල් සංවිධාන මෙන්ම ස්වාධීන පුරවැසියන් අතරද විවිධ මත ගැටුම් ඇතිවෙමින් තිබේ. ඇතැම් විට සෑම කරුණක්ම හුදෙක් දේශපාලනික කාරණාවක් බවට ඒත්තු ගන්වන අවස්ථා ද තිබේ. එසේම පරිසරය වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති හඳුන්වා දීමද සිදුවෙයි. මේ සඳහා යොදා ගන්නේ මහජන මුදල්ය. එහෙයින් ඒ් සම්බන්ධයෙන් සොයා බැලීම සැමගේ වගකීමකි.

Read More

කාන්තාවෝ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටේ හා ජාත්‍යන්තරයේ නමක් දිනා සිටිති. ඔවුන් ධෛර්යයෙන් කැපවීමෙන් තම ජීවිතය ජයගෙන ඇත. කුමුදු ලාලනී තම ජීවිතය ජයගෙන ඇත්තේ ගොවිතැනෙනි. බුලත් වගාව තුළින් තම අනාගතය සාර්ථක කර ගැනීමට හැකියාව ලද ඇය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළද දිනාගැනීමට සමත් වූ දිරිය කතකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.