saravita-anim2

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා

uncategorized - timelapse 6099 hours ago

LATEST

මොරගල්ලට ගොඩ ගැසුවේ පර්ල් නැවේ බෝයාවද?

calendar_today 2021 ජුනි 10 - 19:32 remove_red_eye - 872  

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුව කළුගඟ දිගේ ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය කළුතර කළුගං කලපුවේ මෝය කට අවහිර වන සේ තැන්පත්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.

Read More

ගර්භනී මව්වරුන් සඳහා කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීම කොළඹදී අද (09දා) ආරම්භ කෙරිණි. සමාරම්භක අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද පැමිණියාය.

Read More

වැසි සමයත් සමග යළිත් හිස ඔසවා ඇති වෙංගු වසංගතය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මේ වන විටත් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.

Read More

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.

Read More

අතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .

Read More

ධාරාණිපාත වර්ෂාවත් සමග දිවයින පුරා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

Read More

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ප්‍රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව පසුව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නවතම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ.

Read More

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 09 ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසිණි. පසුගිය 26 වැනි දා මෙම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් ආරම්භ කළ අතර අද (02) දින වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්වලින් පැමිණි ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් 584 ක් වෙරළෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතී. එහි නවතම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි

Read More

ගිනි ගැනිමකට ලක්වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ අපද්‍රව්‍ය මාරවිල වෙරළ තිරයට ගොඩගසා තිබියදි යුධ හමුදාව විසින් නිසි ක්‍රමවේදයන් අනුව ඉවත් කිරිම 30 දින උදෑසන සිට ආරම්භ විනි.

Read More

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.

Read More

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.

Read More

ගිනි ගන්නා නැවේ අද දවස ලබාගත් ඡායාරූප

Read More

කොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුනේ ප්‍ර දේශ කිහිපයකම ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

Read More

ගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාව මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට වේගයෙන් වර්ධනයවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

Read More

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.