මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.
Read Moreබස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.
Read Moreපුත්තලම විරුතොඩේ ප්‍රදේශයේ කොහු අපනයන කර්මාන්ත ශාලාවක 3 දින හදිසියේ ඇති වු ගිනි ගැනීමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreතීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.
Read Moreසමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්‍ෂා කළේය.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.
Read Moreඒක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (28දා) දිවයිනට පැමිණියේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26දා) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැවක් (USS Charleston - LCS 18 Blue Crew (LCS 18) ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ තිබේ.
Read Moreඅදට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී සිල් සමාදන් වි තිබේ.
Read Moreඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.
Read Moreජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙදෙන ඡායාරූපයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබුණා.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.
Read Moreනිවන් මග සොයා වනයට වැඩම කර සිටී රාජකීය පණ්ඩිත වෛද්‍යාචාර්ය නාහිමියන් ගේ ආවාස කුටිය කැසිකිලි වැසිකිලි කඩා සුනු විසුනු කිරීම නිසා උන්වහන්සේ මේ වන විට ලග්ගල මහ වන මැද ගසක් යට බණ භාවනා කරන දුක් මුසු පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
Read MoreMV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.
Read Moreයුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreවාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.
Read Moreයාපනය කයිට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බවට ධීවරයින් පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීමේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේදී ඊයේ (11දා) සිදු කෙරිණි. ස්පුටිනික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 65000කට ආසන්න සංඛ්‍යාවකට ලබාදී තිබේ.
Read Moreයුක්‍රේනයේ නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානා තුනක් යුක්‍රේනයේ අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවතත් ඊයේ (11දා) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
Read Moreධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.
Read Moreපොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය. රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රු කෝටි 1200කි.
Read Moreකොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ එයින් සුවය ලබා තිබේ.
Read More