දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ (22) රාත්‍රී 6.44 ට යෙදුන සුබ මුහුර්තියෙන් නැදුන්ගමුවේ රාජා හස්තියා ඓතිහාසික දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරියේ ඇති සඳගල මත පා තබනවත් සමග විදි සංචාරය කිරීම ආරම්භ කෙරුණි.
Read Moreරට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (21දා) ගොවීන් එළවළු රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් සියයට 90% ක් පමණ නොපැමිණීම නිසා අලෙවි නොවන තත්ත්වයක් උදා වී ඇතැයි ගොවීහු පවසති.
Read Moreඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.
Read Moreඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.
Read Moreමොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදලක ප්‍රදානය කර තිබේ.
Read Moreකොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.
Read Moreයුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.
Read Moreයාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.
Read Moreඅස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
Read Moreබාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.
Read Moreකිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.
Read Moreකළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.
Read Moreමහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.
Read Moreතම මස්සිනාගේ මවගේ අවමඟුලට එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාව ලැබී තිබේ. මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මුණ ගැසී තිබේ
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreකොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
Read Moreහයසින්ත් මහත්මියගේ දේහය මහජන ගෞරවය සදහා අංක 25/10 මාබෝල කට්ටියාවත්ත, වත්තල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04දා සවස 5.00 ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Read Moreඌව පළාතට මාසයක් තිස්සේ පවතින දැඩි නියගයත් සමග රාවණා දිය ඇල්ල ද සිදී ඇල්ලෙන් මේ දිනවල සිහින් දිය දහරක් ගලා බසී.
Read Moreහය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreරිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.
Read More