saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

uncategorized - timelapse 5458 hours ago

LATEST

ප්‍රථම රන්දෝලි පෙරහර වීථි සංචාරය කරයි

calendar_today 2021 අගෝ 18 - 19:45 remove_red_eye - 625  

ඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.

මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදලක ප්‍රදානය කර තිබේ.

Read More

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.

Read More

යුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.

Read More

අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.

Read More

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.

Read More

කිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.

Read More

කළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.

Read More

මහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.

Read More

තම මස්සිනාගේ මවගේ අවමඟුලට එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාව ලැබී තිබේ. මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මුණ ගැසී තිබේ

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

Read More

හයසින්ත් මහත්මියගේ දේහය මහජන ගෞරවය සදහා අංක 25/10 මාබෝල කට්ටියාවත්ත, වත්තල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04දා සවස 5.00 ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

‍ඌව පළාතට මාසයක් තිස්සේ පවතින දැඩි නියගයත් සමග රාවණා දිය ඇල්ල ද සිදී ඇල්ලෙන් මේ දිනවල සිහින් දිය දහරක් ගලා බසී.

Read More

හය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

රිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.

Read More

53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අදාල උප ව්‍යාපෘති 05 ක වැඩකටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බව, එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.

Read More

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (ජූලි 26) දිනයේදි එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.

Read More

කොරෝනා වසංගත කාලයට පෙර දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බවත් මේ වන විට එම මැදිරි ගොඩබෑමේ කටයුතු අරඹා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.