saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

uncategorized - timelapse 5439 hours ago

LATEST

කොළඹ ට්‍රැෆික් අඩුකරන තවත් මාර්ගයක වැඩ අවසන් අදියරේ

calendar_today 2021 සැප් 27 - 12:53 remove_red_eye - 3518  

කොළඹ හොරණ මාර්ගයේ පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත - W.A.සිල්වා මාවත හරහා වැල්ලවත්ත දක්වා මංතීරූ 4ක් යටතේ පුළුල් කොට සංවර්ධනය කල මාර්ගයේ වැඩ අවසන් අදියරේ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මේ සඳහා අවශ්‍ය වන්නාවූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙන බව සඳහන් කරන එ් මහතාමේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බව සඳහන් කරන ඒ මහතා එම එක එන්ජිමකට ලී මැදිරි හතරක්සවි කොට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරනු ලැබූ කාඩ්බෝඩ් මිනී පෙට්ට් 1200 ක් අඩංගු අඩි 40 ක් දිග කන්ටේනර් දෙකක් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී වියට්නාමය වෙත නැවිගත කිරීම සඳහා ඊයේ (23දා) වරාය වෙත පිටත්කර හරිනු ලැබූ බව එම වැඩ සටහනේ නිර්මාතෘ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරීක මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය .

Read More

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබේ.

Read More

වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.

Read More

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

වීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය.

Read More

වෙළඳුන් පිරිසක් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතාවක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ එම විරෝධතාවට එක්ව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කිරීමත් සමගිනි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනනය කිරීම හේතුවෙන් නඩු පවරා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ රෝගු ගුදම් තුළ දිරාපත්වෙමින් පවතී.

Read More

රටපුරා සුරා සැල් විවෘත කිරීමත් සමග විශාල වශයෙන් පිරිස් ඇදි එමින් සිටියේ පැවති ඇදිරි නීතියද නොතකමිනි. රජය පනවා තිබු නීරෝධායන ඇදිරි නීතිය 17 දින දිර්ඝ කලද සුරා සැල් විවෘත කිරීමත් සමග ඇදීරි නීතිය නොතකමින් මහ පිරිසක් ඇදි එන ආකාරය දැක ගත හැකි විනි.

Read More

මේ වන විට රාජසන්තක කර ඇති ’’පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට’’ සම්බන්ධ වූ ’ඊබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා05281

Read More

මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15දා) උදෑසන වන අලින් 100 ක පමණ කණ්ඩායමක් පාර මාරු වන අපූරු දසුනක් දැකගත හැකිවිය.

Read More

ලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට කොරෝනා උවදුරෙන් මිදීමට හැකි වේවායි පතමින් අටසිල් සමාදන් වූ විසි එක් හැවිරිදි අයගම තරුණයෙක් පාගමනින් ජයශ‍්‍රී බෝ සමි`දුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන අධිෂ්ඨාන පූජාමය පාගමනක මේ දිනවල නිරතව සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය සිදුකර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තුරු මිතුරු රටක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ඵලදාව මේ වන විට ලබා ගනිමින් පවතී.

Read More

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.

Read More

අද අලුයම සිය ජීවිතයෙන් සමුගත් ප්‍රකට සංගීතඥ සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් අදහස් දක්වමින් සිටී.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (6දා) අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජ්‍යාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100ක් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්‍රයෙන් ගමන් ඇරඹීය.

Read More

සිංහරාජය ආසන්නයෙන් ලංකාගම නෙලුව දක්වා මාර්ගය පරිසරයට හානි නොකර ඉදි කළ බවත් එහි වැඩ කටයුතු 98% ක් අවසන් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු පවසයි.

Read More

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.

Read More

’’ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද? මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා මහ හඩින් සිනාසුණාය.

Read More

පිහිටි ස්භාවික වනාන්තර පද්ධතියක් විනාශ කරමින් වන වගාවකට සැරසෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.