සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
Read Moreබද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත ’’ රතු දුඹුරු විෂ නාගයා ’’ විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.
Read Moreජනාධිපතිවරයා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබේ.
Read Moreඑහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.
Read Moreගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආවරණ පැලදීමට පුරුදුවී සිටිති.
Read MoreLPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.
Read Moreකොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.
Read Moreඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.
Read Moreපහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
Read Moreමහරගම නගර සභාවේ නගරාධිපතිවරයා තම නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් , මහරගම නගර සභා ශ්‍රවණාගාරයේදී අද (25) දා පැවති මාසික මහා සභා රැස්වීමේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහා සභා රැස්වීම අවස්ථා තුනකදී කල්දැමීමට මූලාසනයට සිදුවිය .
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට(World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
Read Moreයාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.
Read Moreත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (21දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreපැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreකටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී , කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවකයින් , තම කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
Read Moreඅනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreකොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
Read Moreදූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.
Read Moreමන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.
Read Moreමා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.
Read Moreශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreමහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට වැඩි වගා බිම් ප්‍රමාණයක් සම්පුර්ණයෙන් යටවි විනාශ ව ඇති බව වගාකරුවන් පවසයි. කල්පිටිය අර්ධද්විපයට අයත් මේ අනුව සේතපොල,දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩා තලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.
Read Moreනුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.
Read More