මේ වනවිට පත්ව ඇති අර්බුද සියල්ල ස්භාවික ව්‍යවසනයකින් පත්වූ අර්බුද නොවන බවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවු අර්බුද බවත් එම අර්බුද අවසන් කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර ක
පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.3 හා 2. 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප්‍රදේශයේ දී අද 13 අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි
Read Moreදමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් සමයතුළ දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.
Read Moreරුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උපදෙසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද දින(09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයකන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී. එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය, සහ පොලිස් නිළධාරීන්ග
Read Moreඑළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තැබීමට කථානායකවරයා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙනෙකුගේ හා ඩොලෆින් මත්ස්‍යයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (06) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ පශු ව්‍යාධි විද්‍යා දෙපාර්තුමේන්තුවේදී හා සත්ත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේදී ඉතාලියේ පඩෝවා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13 පමණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන ගම්මුන්ට එම ප්‍රදේශයේ ගමන් කිරීම් පවා තහනම් කිරීමේ සිද්ධියකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන්සේලා දැඩි විරෝධය පළකරති.
Read Moreපාකිස්තානයේ , සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 12/03 වැනි සිකුරාදා පහර දී මරා , පුළුස්සා දැමූ ශ්‍රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ භෂ්මාවශේෂ 12/06 දින සවස 05.10 ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreසමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
Read Moreබද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත ’’ රතු දුඹුරු විෂ නාගයා ’’ විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.
Read Moreජනාධිපතිවරයා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබේ.
Read Moreඑහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.
Read Moreගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආවරණ පැලදීමට පුරුදුවී සිටිති.
Read MoreLPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.
Read Moreකොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.
Read Moreඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.
Read Moreපහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
Read Moreමහරගම නගර සභාවේ නගරාධිපතිවරයා තම නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් , මහරගම නගර සභා ශ්‍රවණාගාරයේදී අද (25) දා පැවති මාසික මහා සභා රැස්වීමේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහා සභා රැස්වීම අවස්ථා තුනකදී කල්දැමීමට මූලාසනයට සිදුවිය .
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට(World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
Read Moreයාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.
Read More