සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත් එම ප්‍රකාශකයා පැවසීය .
ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.
Read Moreදුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.
Read Moreඅල්ලාගත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පලා එයට බෙහෙත් දමා වනයට මුදා හැරීමට සර්පයින් අල්ලා වනයට මුදා හරින බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතා කටයුතු කළේය.
Read Moreඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read Moreදුක්කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීමතම අරමුණ බව අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.
Read More‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු’ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරන උද්ඝෝෂණ වටයේ පළමු උද්ඝෝෂණය මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී ඊයේ (8දා) දින සිදු කෙරුනි.
Read Moreපසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව යළිත් සකස් විවෘත කර තිබේ. තංගල්ලේ, කාල්ටන්හි පැවැති මෙම පිළිරුව පසුගිය මැයි 9 දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත බිමට කඩා දැමීමට පිරිසක් කටයුතු කළේය.
Read Moreපුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.
Read Moreයාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බවත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවුනු බවත් පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති.
Read More’’අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බලකා ලාංඡන පැළඳීමෙන් පසු ඊයේ (29) දින මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසල වෙතින් විසිර යන ලදී.
Read Moreඓතිහාසික වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටි වසර 2,300ක් පැරණි චෛත්‍යයකින් දුර්ලභ ගණයේ ගල් කරඬුවක් අද (27දා) හමු වූ බව කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් අනුව 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreමාස හයකට පසුව ගල් අගුරු රැගත් නැවක් නොරෝච්චෝල ඉලන්තඩිය මුහුදු තිරයට පැමින ඇති බවත් මේ වන විට නැවේ සිට ලක්විජය බලාගාරයට බත්තල් මගින් රැගෙන එමින් පවතින බව විදුලි බල මණ්ඩල ප්‍රධානියෙකු අද (26දා) පැවසිය.
Read Moreගාල්ල සිට මරදාන බලා ගමන් ගත් අංක 8311 දරණ තැපැල් දුම්රිය අද (26දා) උදෑසන කාර්මික දෝෂයකට ලක්ව වාද්දුව ප්‍රදේශයේ දී නැවති තිබු බව දුම්රිය අංශ පවසයි .
Read Moreයාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ මාවිට්ටපුරම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ඊයේ (22) රාත්‍රියේ හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෑන් රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
Read Moreමඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.
Read Moreකොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
Read Moreනිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.
Read Moreකාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටම ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreමෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreවරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.
Read Moreවනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
Read Moreරුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.
Read Moreදේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
Read More