සෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.
ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.
Read Moreබීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreනාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.
Read Moreකිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.
Read Moreකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අද(23දා) ප්‍රකාශ කළේය .
Read Moreපවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.
Read Moreලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.
Read Moreජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් වන කහ මාපිලාට නව විද්‍යාත්මක නාමයක් හිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read Moreසමගි ජන බලවේගය විශේෂ වාර්ෂික සම්මේලනය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreබඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.
Read Moreඅද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ
Read More2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.
Read Moreදිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.
Read Moreවිදෙස් සංචාරකයින් 481 දෙනෙකු රැගත් AZAMARA QUEST මගී නෞකාව අද (05දා) හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දු විය.
Read Moreසංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.
Read Moreචීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
Read More2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි එරට විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන ලීටර් මිලියන 10.06ක ප්‍රමාණයක් මේ වනවිට මෙරට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු ලෙසින් ප්‍රකටව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙයි.
Read Moreශ්‍රී ලංකාව හා චීන අතර පවතින ණය ගැටලුව, නිදහස් වෙළඳ ගිවිසුම, සෘජු ආයෝජන, ඉතිහාසගත සබඳතාව, නව බලශක්තිය, සංචාරක ක්ෂේත්‍රය හා දුප්පත්කම පිටුදැකීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.
Read Moreඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.
Read More