ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read Moreසමගි ජන බලවේගය විශේෂ වාර්ෂික සම්මේලනය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreබඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.
Read Moreඅද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ
Read More2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.
Read Moreදිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.
Read Moreවිදෙස් සංචාරකයින් 481 දෙනෙකු රැගත් AZAMARA QUEST මගී නෞකාව අද (05දා) හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දු විය.
Read Moreසංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.
Read Moreචීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
Read More2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි එරට විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන ලීටර් මිලියන 10.06ක ප්‍රමාණයක් මේ වනවිට මෙරට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු ලෙසින් ප්රකටව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙයි.
Read Moreශ්‍රී ලංකාව හා චීන අතර පවතින ණය ගැටලුව, නිදහස් වෙළඳ ගිවිසුම, සෘජු ආයෝජන, ඉතිහාසගත සබඳතාව, නව බලශක්තිය, සංචාරක ක්ෂේත්රය හා දුප්පත්කම පිටුදැකීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.
Read Moreඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.
Read Moreසත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත් එම ප්‍රකාශකයා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.
Read Moreදුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.
Read Moreඅල්ලාගත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පලා එයට බෙහෙත් දමා වනයට මුදා හැරීමට සර්පයින් අල්ලා වනයට මුදා හරින බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතා කටයුතු කළේය.
Read Moreඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read Moreදුක්කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීමතම අරමුණ බව අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.
Read More‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු’ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරන උද්ඝෝෂණ වටයේ පළමු උද්ඝෝෂණය මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී ඊයේ (8දා) දින සිදු කෙරුනි.
Read Moreපසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව යළිත් සකස් විවෘත කර තිබේ. තංගල්ලේ, කාල්ටන්හි පැවැති මෙම පිළිරුව පසුගිය මැයි 9 දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත බිමට කඩා දැමීමට පිරිසක් කටයුතු කළේය.
Read Moreපුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.
Read More