ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreපාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමාලි රාජ්‍යෙය් සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසයි.
Read Moreබොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ නිවසකට පසුගිය 12දා දිවා කාලයේදී ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.
Read Moreපුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.
Read Moreඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමාගමට අයත් Ms Empress නෞකාව අද :07* දින හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය වෙත සේන්දු විය.
Read Moreකෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.
Read Moreඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.
Read Moreසීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.
Read Moreවිදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් 2023 .01. 26 වන දින නෙදර්ලන්තයේ ’’ බෙස්ට්’’ සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01දා) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.මෙම ජගුවර් යුවළට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබාදී තිබේ.
Read Moreඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.
Read Moreඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවතවරක් සක්‍රිය වී තිබේ. මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreමිහින්තලේ රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවද දායක වූ අතර මේ වන විට පෙරලී ගිය චීන යාත්‍රාවෙන් මළසිරුරු 14 ක් සොයාගැනීමට හැකි වූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිට මහනුවර දෙසට ගමන් කර වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණි .
Read Moreජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.
Read Moreයාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක වාර් ෂික පැවත්වෙන් දේව මංගල්ලයක් වෙනුවෙන් එහි භාරකාර මණ්ඩලය හින්දු බැතිමතුන්ගේ මහත් භක්තියක් වූ දෙවිවරුන් විදුලි බුබුලුවලින් අලංකාරය කිරීමට පියවර ගෙන තිබුණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා 2023 මැයි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.
Read Moreගම්පහ සාම මහා විහාරය මගින් ඊයේ (6දා) පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙකු අලියා පිටෙන් බිමට ඇද වැටිණි.
Read Moreපෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
Read Moreකතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
Read Moreකොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම දෙකයි තිහට2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය මාර්ගයේ දි හමුවන මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් උසින් පිහිටි ලංකාවේ එකම තනිකෙලින් පිහිටි දිගම (අඩි 895) දුම්රිය බිංගෙය වූ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දරන දුම්රිය බිංගෙය තුළ තිබූ දිරාපත් වී ගිය ලී සිල්පර කොටන් ඉවත් කර කොන්ක්‍රීට් සිල්පර දමා දුම්රිය මාර්ගය නවීකරණය කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreචීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.
Read Moreමාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
Read More