saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

uncategorized - timelapse 10840 hours ago

LATEST

පුත්තලම ඇතා හොරොව්පොතානට

calendar_today 2018 ජුලි 03 - 12:44 remove_red_eye - 717  

කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑම (03දා) සිදුව තිබේ.

ක්ලැසික් කාර් උන්මාදය අද වන විට විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. වොක්ස්වැගන් කියන්නෙත් ඒ වගේ විලාසිතාවක්. වොක්ස්වැගන් එකක් මඟතොටේදී යනවා දැක්කත් අපි ඒ දෙස නෙත් නොපියා බලා හිඳින්නේ ඒ උන්මාදය නිසා වෙන්න ඇති. ඉතින් මේ උන්මාදය තිබෙන ලංකාවේ සිව්දෙසේ සිටින වොක්ස්වැගන්ලෝලීන් එකතුවෙලා බිහිකරපු කණ්ඩායමක් තමයි VW Beetle Owners Club of Sri Lanka කියන්නේ. මේ පිරිස සෑම අවුරුද්දකම ලෝක වොක්ස්වැගන් දිනය වෙනුවෙන් ගෝල්ෆේස් හෝටලය අසලට තමන්ගේ වොක්ස්වැගන් රථය රැගෙන එනවා

Read More

තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු ඇතා අද (2දා) අළුයම පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදි වන ජීවි නිළධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.

Read More

පහන් කූඩුව නිර්මාණය කිරීම සඳහා රත්‍රන් ග්‍රෑම් 180ක් පමණ වැය කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ අටහමාරකට අධික වේ.

Read More

එහිදී ජනාධිපතිවරයා පරාක්‍රම සමුද්‍රයේ සංචාරයක නිරත වූ අතර පොසොන් උදාව නැරඹීමට පැමිණි පිරිස සමග සමූහ ඡායාරූප කිහිපයකටද එක්ව තිබේ.

Read More

අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පිංකම ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

විජය පුවත්පත් සමාගම මගින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27දා)ඒකාලෝක විය.

Read More

ඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කලක සිට අවිධිමත්ව කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් එහි සුන්දරත්වයට හානී වෙමින් තිබෙන අයුරු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතු වී තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී අද (25දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

Read More

කවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.

Read More

තුවා, ඇඳ ඇතිරිලි හා ජර්සි තුළට රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය කාවද්දවා ඇත.

Read More

ඒම අවස්ථාවට ආණ්ඩුවේ සිටින අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් පිරිසක්ද එක්විය

Read More

සකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

සයිටම් ආයතයට එරෙහිව පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රාශියක් එක්ව පිටකොටුව බෝධිය අසලදී අධිෂ්ඨාන පූජාවක් හා සත්‍යග්‍රහයක් අද සවස (18දා) සංවිධානය කර තිබුණි

Read More

යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.

Read More
2018-06-18
18 06 2018 02:16:31
0 141

Read More

ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය මාස 06ක කාලයකදී ගෙවීයන පරිදි ක්‍රීයාත්මක කිරීමට හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14දා) නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.