උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි
මෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්‍රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ’සැබෑ ජනබලයක් ගොඩනගමු’ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඊයේ (01දා) පැවසූහ.
Read Moreකතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreවෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.
Read Moreලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.
Read Moreජනබලයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාව කොල්ලුපිටියේදී පැවැත්විණ.
Read Moreකොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.
Read Moreඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreසෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreචීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.
Read Moreදිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැවැත්විණ.
Read Moreපවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වාන් දොරටු හයක් අඩිය බැගින් (අද 24දා) දින අලුයම විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවැසිය.
Read Moreවත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ පොදු ජනතාවගෙන් කිසිවෙකු සතුටින් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read More’ප්‍රජාව අපි - ප්‍රජාතන්ත්‍රවාදය අපමයි’ යන තේමා යටතේ දීප ව්‍යාප්තව චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය.
Read Moreනිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිවුවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක යන චරිත අනුස්මරණය කරමින් විශේෂ ගුණ සමරු උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නවදිල්ලි නුවරදී සිදුව තිබේ.
Read Moreකොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙයි.
Read Moreසාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
Read Moreලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.
Read Moreසතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණ.
Read Moreතෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් කළේය.
Read Moreහිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවැරදිව රාජකාරී කටයුතු සිදුකළ බවත් පවසා සිටියහ.
Read Moreනෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15දා) උදෑසන 11.30 පමණ කාසල්රි ජාලාශයට නාය ගියේය.
Read Moreලුණුගම්වෙහෙර නගරාසන්නයේදී අද (12දා) බස්රථ දෙකක්එකිනෙක ගැටීමෙන් මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වී ය.
Read Moreසෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ.
Read Moreවෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.
Read More