saravita-anim2

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

uncategorized - timelapse 9746 hours ago

LATEST

කොළඹ වරාය නගරයේ අලුත්ම තත්ත්වය

calendar_today 2019 ජන 16 - 12:37 remove_red_eye - 2956  

කොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.

Read More

හින්දු බැතිමතුන්ගේ තෛපොංගල උත්සවය අදට (15දා)ට යෙදි තිබේ. ආගමික වත් පිළිවෙත් සඳහා මුල් තැන දෙමින් ඔවුන් තෛපොංගල් දිනය සැමරීය. ‌

Read More

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read More

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

Read More

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‌ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.

Read More

සහල් මාෆියාවක් ඇති බව සඳහන් කරමින් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පෙරවරුවේ කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.

Read More

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

Read More

දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.

Read More

’’මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.

Read More

සන්ඩේ ලිඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 10 වැනි ගුණානුස්මරණය අද (08දා) බොරැල්ල කනත්තේදි පැවැත්විණ.

Read More

ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව හා ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් අද (07දා) උදෑසන සිට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

Read More

මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.

Read More

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
සිනහව
4 01 2019 13:19:00
1 812

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03දා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Read More

පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

2019 වසරේ උදාව ජනතාව විසින් ආගමට මුල් තැන දෙමින් පිළි ගනු ලැබීය. කොළඹ ගංගාරාම විහාරස්ථාවට පැමිණි බැතිමතුන් ආගමිකවතාවත් වෙල යෙදෙන අයුරු අද කැමරාවේ මෙසේ සටහන් විය.

Read More

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

Read More
වසරක නිමාව
31 12 2018 22:08:00
0 438

2018 වර්ෂයේ අවසන් දිනය අදයි. නව වසර තව පැය කිහිපයකින් උදාවන අතර ඒ වෙනුවෙන් ජනතාව සුදානම් වන ආකාරය අද කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

Read More

කොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.

Read More

මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.

Read More

කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(27) රත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.

Read More

සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.

Read More

කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.

Read More

මුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.