පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.
කැලණිය විශ්ව විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්ව විද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.
Read Moreටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read Moreඅනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
Read Moreනෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
Read Moreගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
Read Moreආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
Read Moreසුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
Read Moreමහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු මස 02 දින ආරම්භ කෙරෙන බවත් රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreඑක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිදුවිය.
Read Moreඑක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.
Read Moreආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.
Read Moreඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
Read Moreඊයේ (05දා) දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිසර දින සැමරුම් උත්සවය අද (06දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
Read Moreශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.
Read Moreදමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.
Read Moreබස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
Read Moreපූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.
Read Moreඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.
Read Moreමෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
Read Moreනරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.
Read Moreනීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු අද (29දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreකැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.
Read Moreඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.
Read Moreයුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් පිරීම හා ත්‍රස්තවාදය අවසන් කොට වසර 10ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.
Read More