තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .
ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කිල්මිෂා (Kilmisha Yaazhisai) දියණියට හිමිවී තිබේ.
Read Moreමෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreමේ වසරේ දෙවන වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම 14දා රාත්‍රී සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
Read Moreපසුගියදා ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයකට ලැබිය හැකි ඉහලම සාමාර්ථය වන ඒ සාමාර්ථ 25 ක් සහ බී සාමාර්ථ දෙකක් හිමි කර ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලද තවත් නිවුන් සොයුරන් තිදෙනෙකු හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විදුහලේ සිටිති.
Read Moreඓතිහාසික අස්ගිරි මහාවිහාරයේ ගෙඩිගේ රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි වසර 750ක් පමණ ඉපැරණි බෝධිය කඩා වැටී තිබේ.
Read Moreමාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහාරැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ ’’ හේලි ’’ නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .
Read Moreප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .
Read Moreනැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර , එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.
Read Moreනාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.
Read Moreඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.
Read Moreසංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
Read Moreතන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.
Read Moreජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreඋඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.
Read Moreකඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .
Read Moreඅධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි
Read Moreපසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.
Read Moreමධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය 17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .
Read Moreඅති සුඛෝපභෝගී නෞකාවක් වන රෙසිලන්ට් ලේඩි මගී නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අද (13දා) සේන්දු විය
Read Moreදකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන 11/12 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
Read Moreතුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreකුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.
Read Moreවොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreනුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
Read More