saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

uncategorized - timelapse 8205 hours ago

LATEST

සාංචි පුදබිමේ විස්තර පුවරු සිංහල භාෂාවෙනුත්

calendar_today 2019 නොවැ 29 - 11:03 remove_red_eye - 3037  

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 38ක් අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Read More

පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More

’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.

Read More

නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.

Read More

කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.

Read More

ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය.

Read More

අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ අද (21) දින දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වි ආශිර්වාද ලබා ගත්තේය.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරතවී ආශීර්වාද ලබාගත්තේය.

Read More

නිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.

Read More

‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විපක්ෂනායකවරයා හමුවිය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත් අතර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාලිගාවට අභියසට පැමිණි සිටියහ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

හත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපතිධුරයේ අද (18දා) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑයේ සළපතල මළුවේදී ශ්‍රී ලංකාවේ 7 වැනි ජනපතිවරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.

Read More
නව ජනපති
17 11 2019 14:31:00
0 958

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නියත ජයග්‍රහණයක් අභියස සිටියි

Read More

2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.

Read More

කොළඹ කාසල් වීදියේදී ඊයේ (14දා) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය.

Read More

ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

කතිරය හා අංක යන දෙකම ඡන්ද සලකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු එසේත් නොමැතිනම් ප්‍රතික්ෂේප වූ ඡන්දයක් බවට පත්වෙනු ඇත.

Read More

දිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

Read More

දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.

Read More

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

Read More

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12දා) පස්වරුවේ විවෘත කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.