2015 ජනපතිවරණයේ ජනතාව ලබා දුන් තීන්දුවට ගරු කරමින් ප්රජාතන්ත්රවාදීව සිය බලය නව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (9දා) මැදමුලන සිය නිවහන බලා පිටත්විය.
හිටපු ජනපතිවරයා පිළිගැනීම සඳහා මැදමුලන නිවසට විශාල පිරිසක් පැමිණ සිටි අයුුරු දැකගත හැකිවිය.
රාහුල් සමන්ත