ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දීමට විරෝධය දක්වමින් හම්බන්තොට පැවැති විරෝධතාවට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එසේම පසුව එයට ක්ව සිටි 28 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණි. විරෝධතාවයට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd