ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබා දීමට විරෝධය දක්වමින් හම්බන්තොට ගොවීහු අද (23දා) විරෝධයක නිරත වූහ. කැති, උදළු, පොරෝ, නගුල්, කොසු , ඉදල් රැගෙන හම්බන්තොට පරිපාලන සංකීර්ණයඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීය.
ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේ. ඩී. ලාල් කාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන අයද මෙම විරෝධතාවය සඳහා එක් ව සිටියහ.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd