ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
අපි නිතරම දකින්නේ තමන්ගේ නායකයන්ට සුදු හුණු ගාන මන්ත්‍රීවරු. මන්ත්‍රී කෙනෙක් සුදු පිරියම් කරනවා දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඊයේ (10දා) ට යෙදුනු තමන්ගේ උපන් දිනය නිමිත්තෙන් මුල්කිරිගල රජමහා විහාරයේ සුදු පිරියම් කිරීමේ කටයුත්තට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දායක වෙලා හිටියා. කොහොම වුණත් කාටවත් සුදු හුණු ගාන්න යන්නේ නැතුව පන්සලේ සුදු පිරියම් කිරීම නම් හොඳ දෙයක්. දැන් ඉතින් 32 ක් වෙච්චි එකේ කාල්ටන් ගෙදරටත් තීන්ත ටිකක් ගාලා මංගල්ලයක් ගත්තොත් හොඳයි කියලයි අපට හිතෙන්නෙ.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd