ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
සිරගත කිරීමේ රාජ්‍ය මර්දනය යෙදීමෙන් සයිටම් විරෝධී සටන නවතා දැමීමට ආණ්ඩුව සිතන්නේනම්, එය සිහිනයක් පමණක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කරයි.
සයිටම් විරෝධී සටනය පංච මහා බලවේගයම මේ වනවිට එකතු වී සිටින බවත්, මේ නිසා සයිටම් රැක ගැනීමට කටයුතු කළහොත් වැඩි දවසක් නොගොස් ඔවුන්ට පුටුවලින් බැස යෑමට සිදුවන බවත් එම සංගමයේ වැඩබලන කැඳවුම් කරු මංගල මද්දුමගේ මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සහ තවත් ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් අද (05දා) නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී පැවැති විරෝධතා රැලියේදී හෙතෙම මේ බව කියා සිටියේය.
සමීර රාජපක්ෂ
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd