2014 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට (06දා) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් තිබේ. අවසන් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බොහෝදුරට ලසිත් මාලිංගට හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය. තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ජයග්රාහි කුසලානය සමග මහේන්ද්‍ර සිං දෝනි හා ලසිත් මාලිංග ඡායාරූපයකට පෙනීසිටි අයුුරු.
ඡායාරූපය NDTV ඇසුරෙනි.