ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ 'බයික්තලෝන්' පාපැදි සවාරිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඊයේ (10දා) ගාල්ල නගරයේදී පිළිගනු ලැබීය.
යේ උදේ හම්බන්තොටින් පිටත්ව ගාල්ල බලා පැමිණි පාපැදි සවාරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද කොග්ගලදී එක්ව පාපැදියෙන්ම ගාලු නගරය වෙත පැමිණියේය. ගාල්ල බස් නැවතුම් පොළේ වීදි නාට්‍යයක්ද රඟදැක්විණි.
CCCline 1333 දුරකථන උපදේශන සේවා ආයතනය විසින් මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබිණි.