ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවට ඉටුකරන ලද සේවය අගයමින් සිංහ රෙජිමේන්තුවට විශේෂ ජනපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඹේපුස්ස සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී අද (30දා) සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහ රෙජිමේන්තුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සේවය ඉටු කළ බවයි. යුද්ධය හේතුවෙන් සිංහ රෙජිමේන්තුවේ පමණක් 3700කගේ පමණ පිරිසකගේ දිවි අහිමිව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd