ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
කොළඹ - අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගය කොස්ගම සාලාව ප්‍රදේශයෙන් වසා දමන ලෙස බලකරමින් සාලාව ප්‍රදේශවාසීන් කරන විරෝධතාවේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිව තිබේ.
විරෝධතාකරුවන් පාරේ වැතිර වාහන ගමනයට බාධා එල්ල කර තිබේ. මෙහෙයුම් සිදුකරන ආරක්ෂක අංශ සාමාජිකයන්ටද විරෝධතාකරුවන් බාධා එල්ල කරමින් සිටියි.
කොස්ගම, සාලාව ප්‍රදේශයෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය වසා දමන ලෙස බලකරමින් සාලාව ප්‍රදේශ වැසියන් එම මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වී සිටිති.
පාර විවෘත කිරීමෙන් ජනතාව පැමිණෙන බවත් එසේ පැමිණීම හේතුවෙන් තමන්ගේ වටිනා භාණ්ඩද ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතයි ප්‍රදේශවාසීහු පවසති.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd