ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය. ඊට අමතරව කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක්ද එල්ල කළේය.
මේ අතර විරෝධතාවට එක්ව සිටි සරසවි සිසුවෙක් හා තවත් සරසවි සිසුන්ගේ දෙමාපියන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්විය. එසේම පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් සිසුන් 18ක් තුවාල ලබා ඇත.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd