ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පෙළපාලියට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.
ජල හා කදුළු ගෑස් ප්‍රහාර හමුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලේක් හවුස් වටරවුම අසල රැඳී සිටීම නිසා ශිෂ්‍යයන්ට එළව එළවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය.
මීට අමතරව බැටන් පොලු ප්රහාරද එල්ල කළ අතර, එක් ශිෂයෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
විරෝධතාවයට එක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විසුරුවා හැරීමට කටයුතු කළද ඔවුහු මේ වනවිටත් කොම්පඤ්ඤ වීදිය, කොටුව හා මරදාන නෙළුම් කුළුණ ආසන්නයේ රැඳී සිටිති.
මෙහිදී එක් ශිෂ්‍යයෙකු තුවාල ලබා තිබේ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd