2015 ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමස්ථාන තුනක් වාර්තා වී තිබේ. ගම්පොල ගඟසිරිපුර විද්‍යාලයේ කාවින්දා උනන්තැන්න, කෑගල්ල ප්‍රාථමික විදුහලේ කවිෂ්ක වනිගසේකර, කෑගල්ල ශ්‍රී සුමංගල විදුහලේ කණිෂ්ට විදුහලේ මෙලනි විජේසිංහ යන සිසු සිසුවියන් ලකුණු 196ක් වාර්තා කරමින් දිවයිනේ ප්‍රථමස්ථාන වාර්තා කර තිබේ. එසේම ලකුණු 195ක් ලබා දිවයිනේ දෙවැනිස්ථාන 5ක් හා ලකුණු 194ක් ලබා දිවයිනේ තෙවැනිස්ථාන තුනක් වාර්තා කර තිබේ.
01 කවිෂ්ක වනිගසේකර - මාකුඹුර ප්‍රාථමික විදුහල
01 කවින්දා උන්නතැන්න - ගඟසිරිපුර විද්‍යාලය
01 මෙලනි විජේසිංහ - ශ්‍රී සුමංගල කණිෂ්ඨ විදුහල
02 ඕෂානි හෂිනිකා - උඩුබද්දාව ධම්මානන්ද විදුහල
02 විශ්ව පතිරාජ - පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විදුහල
02 නිහාර මධුහංස - කැළණිය ජනාධිපති විද්‍යාලය, මහර, කඩවත
02 තරින්ද්‍යා පෙරේරා - හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය, වේයන්ගොඩ
07දුලාප් නෙතුල් - උඩුපිල ප්රාථිමික විද්‍යාලය , දෙල්ගොඩ
03 සංජන් අබේධීර - තංගල්ල ආදර්ශ ප්‍රාථමික විදුහල
03 ගමිඳු සස්මිත - පී. ද එස්. කුලරත්න විදුහල
03 සවිඳු අමාන් - ලබුදූව අක්මීමන විදුහල
රංගන රුවන්/සුරංග දිල්හාන්/ සුසිල් ප්‍රියන්ත/ සමන් විජයබණ්ඩාර/ටී.පී. අධිකාරි/ ඩී.ඒ. රෙක්සි/ රාහුල් සමන්ත/ චාමර විමලරත්න/මීරිගම කාන්ති/ගයාන් මධුසංඛ/ සුදත් කීර්ති/ ජිනේෂ් නානායක්කාර/රවිඳු දීයගහගේ