VIDEO- ශ්රී ලංකාවේ සංහිඳියාවට බාධා නොකරන ලෙස ඉල්ලමින් සහ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ගෙනඑනු ලබන යෝජනාවට විරෝධය පළකරමින් යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකිකයන් 5000කට ආසන්න පිරිසක් ඊයේ (24දා) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සමුළුව පැවැත්වෙන ගොඩනැගිල්ල ඉදිරියට පැමිණ විරෝධතාවේ නිරත වූහ.
මේ ප්රවෘත්තියට අදාළ වීඩියෝව පහතන් නරඹන්න