ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
පසුගිය දින කිහිපයේදීම කොළඹ නගරය වෙසක් සිරිසෙන් බැබළිණ. ඒ වෙසක් සිරි නැරඹීමට පැමිණි ජනතාව කළ අප්‍රසන්න දෙයක් මෙසේ කැමරාවේ සටහන්විය. කොළඹ කුණු නිසා මීතොටමුල්ලේදී ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප එයින් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව කිමට මේ ඡායාරුප පෙළ කදිම නිදසුනකි. අනෙක් අතින් කොළඹ පවතින්නේ කොළඹ කුණුමම පමණක් නොවේ කොළඹට පිටතින් එන අය රැගෙන එන කුණුත් ඒ අතර තිබේ. ජනතාවම පමණක් නොව සමාගම්ද මේ හානියට වග කිව යුතු වෙයි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd