ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
විල්පත්තු වනාන්තර පද්ධතිය ආශ්‍රිතව දිගින් දිගටම සිදුවන වන විනාශය නවත්වන ලෙස රජයට බල කරමින් විරෝධතාවක් අද (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණ. ඒ සඳහා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සිටියේය. ඔවුන් පාගමනින් එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිටට ගමන් කළේය.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd