ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
වාහන අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පිවිතුරු හෙළ උරුමය අද (18දා) කොළඹදී විරෝධතාවක පැවැත්වීය. ඔවුන් පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අයුරින්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතාද අත්අඩංගුවට ගත යුතු බවයි.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd