ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට සැලසුම් කර ඇති ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් ඒ්කාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදි අද (30දා) විරෝධතාවක් පැවැත්වීය. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමත් සිදුවිය.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd