ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
අය වැය යෝජනා මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රුපියල් 30 දක්වා රුපියල් 10කින් ඉහළ නැංවීමට අදාළව සම්සත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය විරෝධතාවක් කොළම කොටුවේදී පැවැත්වීය. අද (03දා) ඔවුහු මෙම විරෝධය පැවැත්වීය. මිල වැඩි කිරීම හේතුවෙන් බොහෝ ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටියි. එසේ වුවත් ජාතික ලොතරැයි මණ්ඩලය හා ලොතරැයි අලෙවිය වාහන භාවිතයෙන් සිදුකරයි.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd