ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ හා කතෝලික ආගමික චාරිත්‍ර මිශ්‍රව පවත්වන බව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක හා අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි.
එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඉල්ලීම මතම සිදුවන බවද ඔහු පැවසීය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
අවසන් කටයුතු මැයි 02 වැනිදා සවස 3.30ට නිදහස් චතුරස්රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙයි.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd