ලුණුගල ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවල දිවා රාත්‍රී කාලයේ වල්ලාපට්ටා ජාවාරම සිදුවෙන බව ප්‍රදේශවාසීහු පවසති.උඩකිරුව, පල්ලේකිරුව, පීස්ස, මඩුවත්ත, සූරියගොඩ, දොරපොද යන රක්ෂිත වනයේ ජාවාම්කරුවන් වල්ලාපට්ටා ගස් විශාල වශයෙන් කපා විනාශ කර තිබේ.
බහුල වශයෙන් මෙම ප්‍රදේශවල වල්ලාපට්ටා ශාකය ව්‍යාප්තව තිබෙන අතර, පිට පළාත්වලින් පැමිණ සිටින ජාවාරම්කරුවන් වනය විනාශ කරමින් සිටින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.