ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ගෙවීගිය වසරක කාලයක් තුළදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් භාන්ඩ 450,000ක් අද (26දා) විනාශ කරනු ලැබිණි.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපොළ දිනය නිමිති කරගෙන මෙම භාණ්ඩ විනාශ කළ අතර, අත්අඩංගුවට ගෙන තිබෙන මෙම භාණ්ඩ නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන ආ භාණ්ඩ බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.
අත් ඔරලෝසු, උණුවතුර බෝතල් හා ඉයර්ෆෝන්, ළමා සෙල්ලම් බඩු මෙලෙස විනාශ කළ භාණ්ඩ වේ.
ඔරුගොඩවත්ත රේගු අංගණයේදී කැටපිලර් යන්ත්‍ර උපයෝගි කරගෙන මෙම භාණ්ඩ විනාශ කරනු ලැබිණි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd