ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් වූ ජනතා විවේචන කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, රාජ්‍ය සේවාවන් හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් හා ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත 'පුරවර සැරිසර' ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.
කොළඹ නිදහස් චතුරස්‍ර භූමියෙන් අද උදෑසන ආරම්භ වූ මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ජංගම රථ 04ක් යොදා ගෙන සිදුකෙරේ.
මෙම උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු විද්වත්හු රැසක් එක්ව සිටියහ.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd