ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
කොළඹ ඉසිපතන විදුහල ලකුණු 21-08 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 15-08 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට රාජකීය විදුහල සමත් විය. තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් මෙවර ශූරතාව හිමි කර ගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග දෙවිදුහල් අතර වාර්ෂික මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයද තමන් සතු කර ගැනීමට රාජකීයයන් සමත් විය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd