ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (23දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී එළිදැක්වීය. මෛත්‍රී පාලනයක් සඳහා වූ ප්රතිපත්තිවල දිගුවක් ලෙස එළිදක්වූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට රැකියා දස ලක්ෂයක් ලබාදීම, රටේ ආර්ථිකය දියුණු කිරීම හා ඖෂධ ඉන්ධන රට තුළ නිෂ්පාදනය කර ගැනීමට අදාළ සැලසුම් හා පැල්පත් නැති මතින් තොර රටක් නිර්මාණය කර ගැනීමට අදාළ සැලසුම්ද ඇතුළත් කර තිබේ. හොරබොරු නැති රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම්ද මෙම ප්‍රකාශයට ඇතුළත් කර ඇත.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd