ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
ගංවතුරෙන් සහ නායයාමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැපයීමට අදාළ ද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුර නම්කර තිබේ.
මේවනවිට දසදෙසින් සහනාධාර එක්කරන බෙහෝ දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට පැමිණ සහනාධාර ලබාදෙන අතර, ඒවා ගුවන් මගින් අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමටද සහයෝගය ලබා දෙයි. මෙම මධ්‍යස්ථානයට මෙම දින කිහිපය තුළම සහනාධාර ලබාදීමේ හැකියාව ඇත.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd